2023 අප්‍රේල් 27, පෙ.ව. 12:30
තිළිණි ප්‍රියමාලි කියන්නේ පසුගිය කාලයේ සමාජ මාධ්‍ය, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ආන්දෝලනාත්මක පුවත් මැව් චරිතයක්.
ඇයට ප්‍රකෝටිපතියන් රවටමින් මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වූ අතර බන්ධනාගාර ගත වීමටද සිදු වුණා.
ඇප මත නිදහස් වීමෙන් පසු තිළිණි ප්‍රියමාලි පසුගියදා යූටියුබ් නාලිකා කිහිපයකටම සම්මුඛ සාකච්ඡා ලබා දී තිබුණා.
එහිදී ඇය අදහස් දක්වා තිබුණේ මෙලෙසින්,
“දියණියන් දෙන්නෙක් කියන්නෙ අම්මෙකුට ළඟ චරිත. මම නම් චූටි කාලේ නොලැබිච්ච දේ දරුවන්ට දෙනවා. එක දියණියක් නම් මම ළඟ නෙවේ ඉන්නෙ. මගේ දූ සිඟිත්ති අවුරුදු 14යි. එයා බත් අනලා මට කවනවා. මගේ සුරංඟනාවිගෙන් ඒ විදිහේ දෙයක් ලබද්දි හරි සතුටුයි, ඇය නියුමි, පුතා යි, තුන්වැනි දුව ඉපදුනේ මුස්ලිම් ජාතිකයෙකුට දාව, මේවා ආන්දෝලනාත්මක වෙන්න ඉඩ තියනවා. මේවා මොන විදිහට අර්ථකතනය කළත් මට අදාළ නෑ, මගේ දරුවා ලැබෙන්නෙ මගේ බඩට නම් මම කාගෙන්වත් අවසර ගන්න ඕනේ නෑ. මම දන් නෑ තාත්තෙකුට කොච්චර කොන්ද පණ තියනවද කියලා දරුවෙක් ගැන බලාගන්න. නමුත් අම්මෙක් හැටියට මම දරුවෝ මේ ලෝකෙට හදලා තියනවා.”
වැඩි විස්තර පහත වීඩියෝවෙන්,
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:13
2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:09
2025 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:04
2025 ඔක්‍තෝබර් 23, ප.ව. 3:52
2025 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:07
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
25-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25
24-10-25