2023 මැයි 01, පෙ.ව. 4:05
පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ ප්‍රසංගයක් අතරතුර ඉඳුනිල් අන්ද්‍රමානට පහර දුන් හෝ පහර දීමට උත්සාහ කළ බව කියන පුවතක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා.
අදාළ පහර දීම සිදු කර ඇත්තේ පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ ම කවීෂ කවිරාජ් බවටයි ඉඳුනිල් අන්ද්‍රමාන චෝදනා කරන්නෙ.
කෙසේ වෙතත්, මෙම සිදුවීම ට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් කවීශ කවිරාජ්ව සංගීත කණ්ඩායමෙන් ඉවත් කර ඇති බවටද සමාජ මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.
ඉඳුනිල් සිය සමාජ මාධ්‍ය ගිණුමේ මේ සම්බන්ධයෙන් කළ පළකිරීම පහතින්,


2026 අගෝස්තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්තු 28, ප.ව. 3:10
2026 අගෝස්තු 28, ප.ව. 1:09
2026 අගෝස්තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26