hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2023 මැයි 03, ප.ව. 2:53



මෑත කාලයේ රුපියල් 23,200කට කිඹුලා බනිස් ගෙඩියක් අලෙවි වූ පුවතක් අනුරාධපුර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

ගලෙන්බිඳුණුවැව පඬිකාරමඩුව ප්‍රදේශයේ පැවැති සල්පිලකදී මෙම කිඹුලා බනිස් ගෙඩිය මෙවැනි වාර්තාගත මිලකට අලෙවි වී තිබෙනවා.

මෙම වෙන්දේසි වූ කිඹුලා බනිස් ගෙඩිය අඩි 02යි අඟල් 02ක් දිගින් යුතු වූවක්.

එම සල්පිලේදී පඬිකාරමඩුව ප්‍රදේශයේ පිරිසක් එක්ව මෙම කිඹුලා බනිස් ගෙඩිය වෙන්දේසියේදී මිල දී ගෙන තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: