2023 මැයි 04, පෙ.ව. 12:08
බෙලරූසයේ වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය හදාරමින් සිටි ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවෙකු අභිරහස් ලෙස මියගොස් ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන තිහාන් කුලරත්න යන විසිහතර වියේ පසු වූ තරුණයෙකි. බෙලරූසයේ ග්‍රොඩ්නෝ වෛද්‍ය විශ්ව විද්‍යාලයේ සිව්වන වසරේ අධ්‍යාපනය ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් තිබෙනවා.
පසුගිය 30 වනදා සිසුවාගේ සිරුර නේවාසිකාගාරයේ ඔහුගේ කාමරයේ තිබී හමුවී ඇති බව වාර්තා වෙයි. මෙම සිසුවා පළමු වසර දෙවන වසර සහ තුන්වන වසරවල එම වෛද්‍ය විද්‍යාලයේ දක්ෂතම සිසුවාට හිමි සම්මානය හිමිකරගැනීමට සමත්ව තිබීම ද විශේෂත්වයක්.
එරට පොලීසිය එම මරණය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
2026 අගෝස්තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්තු 28, ප.ව. 3:10
2026 අගෝස්තු 28, ප.ව. 1:09
2026 අගෝස්තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26