2023 මැයි 04, පෙ.ව. 5:33
දිවයිනට බල පවත්නා වැසි සහිත කාලගුණ තත්වයත් සමඟ ඩෙංගු රෝගය යළි හිස ඔසවා ඇති බවත් වසර දොළහකට පසු ඩෙංගු ත්‍රී වෛරස් ප්‍රභේදය මෙරට තුල පැතිර යමින් පවතින බවටත් සෞඛ්‍ය අංශ අනතුරු ඇඟවීමක් සිදු කලා.
ඩෙංගු මර්දන වැඩසටහනකට පැමිණි නිලධාරීන් පිරිසකට ඩෙංගු කීටයින් සහිත ජල බඳුනකින් පහර දුන් පුද්ගලයෙකු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හැරියා.
මාත්තේගොඩ, කිරිගම්පමුනුව ප්‍රදේශයේදී එම සිදුවීමට මුහුණ පා තිබුණේ කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක්.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා,
“තිබුණ ඒවා විසි කරේ අතන. අපි ඒවා රෙකෝඩ් කරලා තියෙන්නේ. ඔප්පු කරලා තියෙන්නේ. අත්සන් කරලා තියෙන්නේ.”
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 28, ප.ව. 3:10
2026 අගෝස්‍තු 28, ප.ව. 1:09
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:16
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26