2023 මැයි 06, ප.ව. 2:39
ලොවක් බලා සිටින මහා රාජාභිෂේක මංගල්‍යය අදයි.
ඊට ඇරයුම් ලද පිරිස් අතර බ්‍රිතාන්‍යයේ පදිංචි ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරයකු ද සිටිනවා.
ඔහු නමින් හරීන් ද සිල්වා.
කොවිඩ් වසංගතය කාලයේ එරට දී සිදු කළ සේවය වෙනුවෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය පදක්කමකින් ද වෛද්‍ය හරීන් ද සිල්වා මහතා පිදුම් ලබා තිබෙන අතර එම පදක්කම දෙවැනි එළිසබෙත් රැජින විසින් පිරිනමා තිබෙනවා.
වෛද්‍ය හරීන් ද සිල්වා පවසන්නේ, තමන් ශ්‍රී ලංකාවේ සිට පැමිණ ලන්ඩනයේ දුප්පත් ප්‍රදේශයක හැදී වැඩුණු බවත් රාජාභිෂේක උත්සවයට සහභාගී වීමට ආරාධනා ලැබීම තමන් ලැබූ ගෞරවයක් බවයි.
2026 ඔක්තෝබර් 23, පෙ.ව. 12:16
2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:10
2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:07
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:07
2026 ඔක්තෝබර් 20, පෙ.ව. 12:17
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26