2023 මැයි 11, ප.ව. 4:04
අන්‍යන්‍යතාව නිසිලෙස තහවුරු කර නොමැති සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කිරීමට වියට්නාම රජය සූදානම් වනවා.
ඒ අනුව වියට්නාමයේ සමාජ මාධ්‍ය පරිශීලකයින් තම අනන්‍යතාව නිසි ලෙස තහවුරු කිරීමෙන් පසු ගිණුම් පවත්වාගත යුතුයි.
අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ මැඩ පැවැත්වීම මෙහි මූලික අරමුණ බවද වියට්නාම රජය සඳහන් කරනවා.
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48
2026 අගෝස්තු 04, ප.ව. 11:24
2026 අගෝස්තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24