hit counter

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා

2023 මැයි 11, ප.ව. 4:04



අන්‍යන්‍යතාව නිසිලෙස තහවුරු කර නොමැති සමාජ මාධ්‍ය ගිණුම් තහනම් කිරීමට වියට්නාම රජය සූදානම් වනවා.

ඒ අනුව වියට්නාමයේ සමාජ මාධ්‍ය පරිශීලකයින් තම අනන්‍යතාව නිසි ලෙස තහවුරු කිරීමෙන් පසු ගිණුම් පවත්වාගත යුතුයි.

අන්තර්ජාලය හරහා සිදුවන අපරාධ මැඩ පැවැත්වීම මෙහි මූලික අරමුණ බවද වියට්නාම රජය සඳහන් කරනවා.