2023 මැයි 15, ප.ව. 1:27
The Voice Sri Lanka Season 2 ගැන ඔබට අමුතුවෙන් විස්තර කරලා දෙන්න ඕනේ නැහැ.
මේ වෙනකොට හැමෝම දන්නවා එම වැඩසටහනේ විනිශ්ය මණ්ඩලය ගැන.
එහි විනිශ්ය මණ්ඩලය විදියට කටයුතු කරන්නේ භාතිය සන්තුෂ්, උමාරියා සිංහවංශ, ශෂිකා නිසංසලා සහ කසුන් කල්හාරයි.
ඉතින් මේ සතියේ විකාශය වූ The Voice Sri Lanka Season 2 වැඩසටහනේ හරි අපූරු සිදුවීමක් සිදු වුණා.
ඒ වැඩසටහනේ විනිශ්ය මණ්ඩලයේ සාමාජිකාවක් ලෙස කටයුතු කරන ශෂිකා නිසංසලා මහත්මියට තරඟකරුවෙකු හා එහි නිවේදක සුමිරාන් ගුණසේකරගේ නම පැටලීමයි.
පසුව ශෂිකා නිසංසලා මහත්මිය විසින් ඒ සඳහා සමාව ද ඉල්ලා සිටියා.
එම සිද්ධියට සම්බන්ධ වීඩියෝව පහතින්,
2026 අගෝස්තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්තු 28, ප.ව. 3:10
2026 අගෝස්තු 28, ප.ව. 1:09
2026 අගෝස්තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26