hit counter

2025 මැයි මස 10 වන සෙනසුරාදා

2023 මැයි 19, පෙ.ව. 10:57



කාලෙකට සමාජ මාධ්‍ය තුල මොකක් හරි දෙයක් ජනප්‍රිය වෙනවා.ඉතිම් මේ  දවස්වල නම් සමාජ මාධ්‍ය තුළ වැඩි කතාබහකට ලක් වුන මාතෘකාවක් තමයි “කලිසන් සාරිය” කියලා හැමෝම කියන අලුත් පොටෝ ෂූට් එක.

ඉතිම් ඒ උඩරට සාරියේ කොටසක් සහ කලිසමක් ඇදගෙන කරපු අමුතු පොටෝ ෂූට් එකට ගොඩ අය විවේචනය කරා වගේ හිනත් උනා.

ගොඩක් පෝස්ට් නිර්මාණය උනා “අම්මා උඩරට වෙලා තාත්තා පහතරට උනාම” කියලත්.

ඉතිම් ඒකටම දෙවෙනි වෙන් නැතුව උඩරට මනාල ඇඳුමටත් පොටෝ එකක් සංස්කරණය උනා.

කොහොමවුනත්, ගොඩක් දෙනෙක් කීවේ උඩරට විවාහ ඇඳුමට වගේම සංස්කෘතියට මේකෙන් අපහාස වෙනවා කියලා.

Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery
Gallery





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: