2023 මැයි 21, පෙ.ව. 1:08
මේ දවස්වල ගොඩක් දෙනෙක් කතා වෙන මාතෘකාවක් වෙලා තියෙන්නේ උෂාන් vlogsට සිදු වූ අනතුර.
ඒ සම්බන්ධයෙන් ගොඩක් දෙනෙක් ගොඩක් කතා කියනවා.
ඒ අතරවාරයේ මනෝජ්ගේ ලයිව් එකක් නිසා මේ කතාව තව තවත් උණුසුම් වෙලා තියෙනවා.
කොහොම වුණත් මිනිස්සුන්ගේ අසරණකම සමාජ මාධ්‍ය විකුණගෙන කන එක නම් අනුමත කරන්න පුලුවන් දෙයක් නෙවෙයි කියලා තමයි මනෝජ් කියන්නේ.
අසරන මිනිස්සු විකුණගෙන තවත් කෙනෙක්ගේ සල්ලිවලට වංචා කරනවා නම් ඒක කවුරු කාට කළත් අනුමත කරන්න නම් බෑ.
ඒත් අන්තිමට වැරැද්ද පෙන්නලා දෙන කෙනාම තනිවෙලා වැරදි කරපු අයත් එක්ක හැමෝම එකතු වුණොත්.
ඒක කාට කොහොම වුණත් හුගාක් අයට වෙන අසාධාරණය වෙනුවෙන් කතා කරපු කෙනෙක්ට නම් ටික හිතට තදින් දැනෙන දෙයක්.
ඒ බව මනේජ් මේ විඩියෝවට එක්කරලා තිබ්බ සටහනෙන් හොඳින්ම තේරෙනවා.

2026 අගෝස්තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්තු 28, ප.ව. 3:10
2026 අගෝස්තු 28, ප.ව. 1:09
2026 අගෝස්තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්තු 27, පෙ.ව. 12:16
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26