2023 මැයි 26, පෙ.ව. 10:16
ශ්‍රී ලංකාවේ සංචාරය නිරතව සිටි රුසියානු ජාතික තරුණියක් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍යයේ වැඩි දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා.
ඇයගේ එම ඡායාරූප පෙළ නිසාවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳව අනෙක් අයගේද අවධානය යොමු වනු ඇති බවයි බොහෝ දෙනෙකු කියා සිටියේ.
දුන්යාෂා දුම්රිය දොර මත සහ නයින් ආච් වල දැකලා ඇයට ඇලුම් කරන,කතන්දර හදන බොහෝ අය දුන්යාෂා ගැන ඇත්ත දන්නේ අඩුවෙන්.
ඇත්තටම ඇත්ත කතාව කිව්වොත් එයාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම පිරිලා තියෙන්නේ එහෙම ෆොටෝවලින්.
ඇය සංචාරය කරන්නියක්.
ඒ වගේම ගුරුවරියක්.
“මේක හරි සුන්දර මොහොතක්. මේ කොල්ලො තුන් දෙනාගේ හදවත නතර වුණාදෝ මන්දා” ඇය දුම්රිය දොරේ සරාගී ඇඳුමකින් එල්ලී යනකොට පාර අයිනේ ඉන්න ලංකාවේ කොල්ලො තුන් දෙනෙක් ගැන ඇය එහෙම ලියන්නේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ.




2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:31
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 28, ප.ව. 3:10
2026 අගෝස්‍තු 28, ප.ව. 1:09
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26