2023 මැයි 27, පෙ.ව. 1:17
ශ්‍රී ලංකාවේ සංචාරය නිරතව සිටි රුසියානු ජාතික තරුණියක් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍යයේ වැඩි දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා.
ඇයගේ එම ඡායාරූප පෙළ නිසාවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳව අනෙක් අයගේද අවධානය යොමු වනු ඇති බවයි බොහෝ දෙනෙකු කියා සිටියේ.
මේ තරුණියගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ Followersලා ප්‍රමාණය ලක්ෂ 2 දක්වා ඉහළ ගොස් ඇති අතර ඒ වෙනුවෙන් ස්තුති කර ඇය සටහනක් පළ කර තිබෙනවා.
කෙසේ වුවත් මෙම වීඩියෝ පටයෙන් පසුව මේ විදේශික තරුණිය මෙරට තරුණයින් අතර ජනප්‍රිය වුණු නිසා ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ Followersලා අතරට ශ්‍රී ලාංකිකයින්ද එක් වීමෙන් එහි Followersලා ප්‍රමානය ඉහළ යන්නට ඇතැයි අනුමාන කරන්න පුළුවන්.

2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:35
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:31
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 28, ප.ව. 3:10
2026 අගෝස්‍තු 28, ප.ව. 1:09
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26