hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 මැයි 28, ප.ව. 4:13



සංගීතය කියලා කියන්නේම විශ්ව භාෂාවක්. ගොඩක් දෙනෙක්ගේ හිතට සහනයක් ලැබෙන්නේ සංගීතය ශ්‍රවණය කිරීමෙනුයි.

ගීත ගායනට හැකියාවක් නොමැති අය තම විඩාව, තනිකම, පාළුව මකා ගන්නේ සංගීතය තුළිනුයි.

හැබැයි අද අපි මේ කියන්න යන්නේ විදෙස් ජාතිකයෙක් අපේ ගීතයක් ගායනා කිරීමක් ගැනයි.

නේපාලයේ ජනප්‍රිය ගායකයෙකුගේ කැමතිම ගීතය “හුස්මේ සැමදා රැදුනා” බවට පත් වෙලා තියෙනවා.

ඔහු එම ගීතය උත්සවයකදී ගායනා කරන්නේ මෙලෙසයි.

හුස්මේ සැමදා රැඳුනා.. සඳනාරී උපමා මැවුනා..

වැස්සේ සිතුසේ තෙමුනා.. කිඳුරාවී මනසේ ඇඳුනා..

නෙතු යාවී බැඳීලා සදා.. හීන ගානේ රැයේහී පවා..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: