2023 මැයි 29, ප.ව. 1:41
පසුගිය අප්‍රේල් 01 වනදා කෙළඹදී පැවති මෝඩාභිමානය ප්‍රහසන වැඩසටහනට පෙරාතුව ඒ ගැන පූර්ව ප්‍රචාරක වීඩියෝ පටයක් ප්‍රසිද්ධ කරන්නට එම වැඩ සටහන සංවිදානය කළ SLVlog කණ්ඩායම කටයුතු කර තිබුණා.
එහිදී කණ්ඩායම් නායක හසලක තුෂාර තම කණ්ඩායම මෙසේ හඳුන්වාදී තිබුණේ මෙලෙසයි.
1. රාගම Hasalaka Thushara – leader
2. Asiri Allage – රාගම හසලක ගෙ තාත්තගෙ දකුනු අත
3. Chamara Guruge – ආධ්‍යාත්මික නායක
4. Ravindu Amendra – නාස්තිකාර http
5. Nathasha Edirisooriya – අකීකරු ලොකු දුව
5. Taniya Lewwanduwage – හිත හොද පොඩි දුව
6. Sathees Nadesan – Executioner
7. Ishan Kawmina – hit man
මේ වනවිට ආන්දෝලනාත්මක පුවත් මවන නතාෂා එදිරිසූරිය ගැන හසලක කියා සිටියේ ඇය පවුලේ අකීකරු ලොකු දුව ලෙසයි.
‘මේ ඉන්නෙ ෆැමිලි එකේ ලොකු දුව මචං පොඩි සෙක්ස් සීන් එකකුත් තියනවා. කන්ට්‍රොල් කරන්නත් අමාරුයි. හැබැයි එයා පාතාල වැඩ ඔක්කොටම සම්බන්ධයි.‘ හසලක ඇයව විහිළුවට හඳුන්වා දුන්නේ එලෙසයි.
2026 අගෝස්‍තු 29, පෙ.ව. 12:14
2026 අගෝස්‍තු 28, ප.ව. 3:10
2026 අගෝස්‍තු 28, ප.ව. 1:09
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:00
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:16
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26