hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 ජූනි 02, පෙ.ව. 10:15



පාඨලී චම්පික රණවක කියලා කියන චරිතය ගැන අමුතුවෙන් හඳුන්වලා දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

දේශපාලන වශයෙන් ඔහු සාර්ථක පුද්ගලයෙක්.

දියණියන් දෙදෙනකුගේ පියෙක් වන ඔහු තම දියණියගේ විවාහ උත්සවයේ හරි අපූරු ලෙස ගීයක් ගායනා කරනවා.

එම වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: