hit counter

2026 ඔක්‍තෝබර් මස 14 වන බදාදා

2023 ජූනි 06, ප.ව. 5:55



2023 මැයි මාසය වන විට ගෝලීයව මෘදුකාංග ඉංජිනේරුවරුන් ඇතුළු තාක්ෂණික අංශ වල රැකියා වල නියුතු 4,000කට පමණ කෘතිම බුද්ධිය නිසා රැකියා අහිමි වී තිබෙනවා.

සමස්තයක් වශයෙන් රැකියා අහිමි වූ සංඛ්‍යාව 80,000කට අධිකයි.

ChatGPT වැනි කෘතිම බුද්ධියෙන් මෙවලම් හේතුවෙන් තාක්ෂණික අංශයේ රැකියා වලට ඇති වී තිබෙන අහිතකර බලපෑම සුළුපටු නැත.