2023 ජූනි 06, ප.ව. 5:55
2023 මැයි මාසය වන විට ගෝලීයව මෘදුකාංග ඉංජිනේරුවරුන් ඇතුළු තාක්ෂණික අංශ වල රැකියා වල නියුතු 4,000කට පමණ කෘතිම බුද්ධිය නිසා රැකියා අහිමි වී තිබෙනවා.
සමස්තයක් වශයෙන් රැකියා අහිමි වූ සංඛ්‍යාව 80,000කට අධිකයි.
ChatGPT වැනි කෘතිම බුද්ධියෙන් මෙවලම් හේතුවෙන් තාක්ෂණික අංශයේ රැකියා වලට ඇති වී තිබෙන අහිතකර බලපෑම සුළුපටු නැත.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24