2023 ජූනි 23, පෙ.ව. 1:03
පියුමි හංසමාලි කිවුවම මේ ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.
ඒ වගේම සමාජ මාධ්‍යයේ අතිශය ජනප්‍රිය චරිතයක් තමයි ඇය.
පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්නා අතිශය ජනප්‍රිය නිරූපිකාවක්.
ඒ වගේම රංගන ශිල්පිනියක්.
ඇයට මෙරට ප්‍රේක්ෂකයන් බොහෝ සේ ආදරය කරනවා.
හැමෝම ආදරය කරන පියුමිගේ විලාසිතා ගැන හැමෝම අවදානයෙන් ඉන්නවා.
පියුමි සහ ඇගේ පෙම්වතා ආදරෙන් එකට ජීවත් වෙනවා කියලා හැමෝම දන්නවා.
නමුත් කොච්චර ආදරෙන් හිටියත් ඉඳහිට අඬදබර වෙනවා.
පියුමිගෙ සැමියා තරහා වෙලා ගෙදරින් ගිහින් ආයෙත් ආවට පස්සෙ දෙන්නා පාටියකට ගිහින්.
පාටියට ගිහින් එන ගමන් ගත්ත වීඩියෝවක් පියුමි එයාගෙ ෆේස්බුක් ගිණුමේ පලකරලා තිබුනා.
හැබැයි පියුමිගෙ ආදරණීය සැමියා නම් ඒ වීඩියෝවේ තමන්ගේ මුහුණ පෙන්නලා නැහැ.
පියුමි කියන්නෙ නම් එයාම කිව්වලු මුහුණ දාන්න එපා කියලා.
“එයා කිව්වා එයාගෙ මුහුණ දාන්න එපා කියලා.මාර කේන්තියකින් ඉන්නෙ.හරි වැඩේමයි ඒ මූණ දාන්න”
ඒ වගේම තමයි ඒ වීඩියෝව පලකරලා තිබුනේ ” දැං දැක්කේ මේක,අපි දෙන්නා හොඳටම බීලා එන ගමන්,සිනාසෙන්න සිංදු කියන්නලු,මට මුකුත් මතක නෑ..මේක දැකලා මටම හිනා” කියලයි.
2025 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:05
2025 ඔක්‍තෝබර් 19, ප.ව. 5:18
2025 ඔක්‍තෝබර් 19, ප.ව. 5:14
2025 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 18, පෙ.ව. 12:09
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
20-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25
19-10-25