2023 ජූනි 28, පෙ.ව. 1:12
පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.
ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.
දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.
මේ කියන්න යන්නෙ නම් ඒ දෙන්නගෙ ආදර කතාව ගැන නෙවෙයි, ඇගේ ආදරණීය පියා ජැක්සන් ඇන්තනී ගැන.
ඔහු තවමත් රෝහල්ගතව පසුවන බව ඔබ දන්නවනෙ.
ඉතින් ඔහුට ආදරේ කරන කවුරුත් ඔහුගේ දැන් තත්වය ගැන තොරතුරු දැනගන්න ඉමහත් උනන්දුවක් දක්වනවා.
මාධවී සහ කසුන් කියන්නේ මේ වනවිට ජනප්‍රිය පෙම්වතුන් යුවළක්නේ.
මේ දෙන්නා ගැන අලුත් තොරතුරු දැන ගන්න ගොඩ දෙනෙක් ආසයිනේ.
මාධවී සහ කසුන් එක්තරා වැඩසටහනට සහභාගි වෙමින් ඔවුන්ගේ ආදරේ ගැන කතා කළා.
ඒ වැඩසටහනේදී කසුන් සහ මාධවී ආදරේ කරන්න පටන් අරං කොච්චර කල්දැයි යුරේනි අහපු පැනට මාධවී පිළිතුරු දුන්නේ මෙන්න මෙහෙමයි.
“අපේ ආදරේ කළේ කවදාද කොච්චර කාලයක් තිස්සේ ආදරේ කළාද කියන්න බැහැ. නමුත් යාළුවො විදිහට කතා කරපු කාලේ ඉඳලාම අපි දෙන්නාට අපි දෙන්නා ගැන විශ්වාසයක් තිබුණා. මම හිතනවා ඒ විශ්වාසය තමයි මේ දක්වා දුර ඇවිත් තියෙන්නේ. කසුන් ගොඩක්ම මට ළං වුනේ අප්පච්චිගේ සිද්ධියෙන් පස්සේ. මට කවුරුත් නැති වෙන්නේත් ඒ අවස්ථාවේදී මතයි. මගේ කියලා අතින් අල්ලගන්න පුළුවන් විශ්වාසවන්ත මට වවා ශක්තිමත් කෙනෙක් මට අවශ්‍ය වෙලාවක් වුණා ඒක”
2026 ජනවාරි 30, ප.ව. 2:22
2026 ජනවාරි 30, පෙ.ව. 10:35
2026 ජනවාරි 30, පෙ.ව. 12:16
2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26