2023 ජූනි 29, පෙ.ව. 8:15
පුද්ගලයන් පස් දෙනෙකුට මරු කැඳවමින් ටයිටැනික් නෞකාවට ගැඹුරු කිමිදීමකදී පුපුරා ගිය සංචාරක ගිල්වියේ කොටස් සිද්ධියෙන් පසු පළමු වරට දැකගත හැකි වුණා.
ටයිටන් උප නෞකාවේ ලෝහ සුන්බුන් කැනඩාවේ ශාන්ත ජෝන්හි හොරයිසන් ආක්ටික් නෞකාවෙන් බදාදා ගොඩබාන ලදී.
එහි දර්ශන පහත වීඩියෝවෙන්,
2025 ජූලි 01, ප.ව. 1:52
2025 ජූනි 24, ප.ව. 6:59
2025 ජූනි 24, පෙ.ව. 11:44
2025 ජූනි 24, පෙ.ව. 10:32
2025 ජූනි 24, පෙ.ව. 9:07