hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 ජූනි 29, පෙ.ව. 8:15



පුද්ගලයන් පස් දෙනෙකුට මරු කැඳවමින් ටයිටැනික් නෞකාවට ගැඹුරු කිමිදීමකදී පුපුරා ගිය සංචාරක ගිල්වියේ කොටස් සිද්ධියෙන් පසු පළමු වරට දැකගත හැකි වුණා.

ටයිටන් උප නෞකාවේ ලෝහ සුන්බුන් කැනඩාවේ ශාන්ත ජෝන්හි හොරයිසන් ආක්ටික් නෞකාවෙන් බදාදා ගොඩබාන ලදී.

එහි දර්ශන පහත වීඩියෝවෙන්,