hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2023 ජූලි 02, පෙ.ව. 10:40



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

මදු කියන්නේ ගායකයෙක් වගේම හොඳ නළුවෙක්.

ඉතින් ඔහු නැවත් කළාවට එකතු වීම ගැන නම් ඔහුට ආදරේ කරන රසික රසිකාවියන් සතුට පළ කරලා තිබුනා.

ඔහුත් ෆෙස්බුක් ගිණුම හරහා ඔහු නැවතත් කළාවට යොමු කල අයට ස්තූති කරලා තිබුනා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: