2023 ජූලි 04, පෙ.ව. 12:01
කවුරුත් ආදරය කරන තරුණ පරපුරේ ගායකයෙක් තමයි දිමංක වෙල්ලාලගේ කියන්නේ.
ඉතින් ඔහු එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි හඬ පෞරුෂයක් වෙලයි තියෙන්නේ.
ඉතින් හදිසියේම ඔහුගේ රසික රසිකාවියන්ට කනගාටුදායක පුවතක් වාර්තා වනවා.
ඒ තමයි ඔහු එළිමහන් ප්‍රසංග වේදිකාවට සමුදෙනවා කියන එක.
ඉතින් මේ පිළිබඳව ඔහු මුහුණු පොතේ මෙසේ සටහන් කර තිබුනා.

2025 නොවැම්‍බර් 01, ප.ව. 4:24
2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:12
2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:08
2025 ඔක්තෝබර් 31, පෙ.ව. 12:09
2025 ඔක්තෝබර් 30, පෙ.ව. 12:08
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
01-11-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25
31-10-25