hit counter

2024 ජූනි මස 25 වන අඟහරුවාදා

2023 ජූලි 04, පෙ.ව. 12:01



කවුරුත් ආදරය කරන තරුණ පරපුරේ ගායකයෙක් තමයි දිමංක වෙල්ලාලගේ කියන්නේ.

ඉතින් ඔහු එළිමහන් ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි හඬ පෞරුෂයක් වෙලයි තියෙන්නේ. 

ඉතින් හදිසියේම ඔහුගේ රසික රසිකාවියන්ට කනගාටුදායක පුවතක් වාර්තා වනවා.

ඒ තමයි ඔහු එළිමහන් ප්‍රසංග වේදිකාවට සමුදෙනවා කියන එක.

ඉතින් මේ පිළිබඳව ඔහු මුහුණු පොතේ මෙසේ සටහන් කර තිබුනා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: