hit counter

2026 අගෝස්‍තු මස 25 වන අඟහරුවාදා

2023 ජූලි 20, ප.ව. 4:59



එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව ඩොලරයක ගැනුම් අනුපාතිකය රුපියල් 316.30 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එහි විකුණුම් අනුපාතිකය සටහන් වූයේ රුපියල් 330.29ක් ලෙසයි.

මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද මධ්‍යම විනිමය අනුපාතිකය රුපියල් 324.25 ක් වන අතර එය පෙබරවාරි 24 වැනි දින රුපියල් 362.66 ක් තරම් ඉහළ අගයකයි සටහන් වී තිබුණේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: