2023 ජූලි 31, පෙ.ව. 9:49
දිරි මාස 2 ක ඇතුළත ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට සාකච්ඡා කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අවධාරණය කරනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ඊයේ (30) මාතර පැවති බලමණ්ඩල රැස්වීමකදීයි.
එමෙන්ම පසුගිය 29 දා වන විට ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් පාලනය වන ඉන්ධන පිරවුම්හල් 101 ක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා විසින් විශේෂ අනාවරණයක් සිදු කළා.
ඒ, ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ලංකා ඔටෝ ඩීසල් අවම තොග පවත්වාගෙන යාමට අපොහොසත්ව වූ පිරවුම්හල් 61 ක් සම්බන්ධවයි.
ඒ අනුව, කංචන විජේසේකර අමාත්‍යවරයා සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන්ගෙන් ඉල්ලීමක් කර තිබුණේ, ජනතාවට අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග තෙල් සංස්ථාව සතු බැවින්, නිසි පරිදි අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඇණවුම් සිදුකරන ලෙසයි.
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 8:11
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:31
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:17
2026 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 12:16
21-09-26
21-09-26
21-09-26
21-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
17-09-26
17-09-26