2023 ජූලි 31, ප.ව. 12:03
දෙමාපියන් විසින් පාසලට දරුවන් රැගෙන යාමේදී සහ වෙනත් අවශ්‍යතා සඳහා පාසලට පැමිණීමෙදී සැරසි පැමිණිය යුතු ඇදුම් සම්බන්ධයෙන් පාසල විසින් පනවා තිබෙන සීමාවන් නිසා ඔවුන් මුහුණපාන අපහසුතාවන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය වෙත දෙමාපියන් විසින් දැනුම් දීමක් කර තිබෙනවා.
එහිදී ඔවුන් පවසන්නේ පාසල වෙත පහසු ඇදුමකින් සැරසී පැමිණීමට අවස්ථාව ලබා දෙන ලෙසයි.
ඒ අනුව එම ඉල්ලීම සැළකිල්ලට ගනිමින් අධ්‍යාපන ලේකම් විසින් පාසලට පැමිණෙන දෙමාපියන්ගේ ඇදුම් සම්බන්ධයෙන් ඔවුන් අපහසුතාවට පත් කරන දැන්වීම් පළකිරීමෙන් වළකින ලෙසත් ඔවුන් පාසලෙන් බැහැර නොකරන ලෙසත් සියලු විදුහල්පතිවරුන් දැනුවත් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම ලිපියට අනුව දෙමාපියන් හට දරුවන් ගේ අවශ්‍යතා වෙනුවෙන් පාසලට පැමිණීමේදී පාසලේ හා දෙමාපිය ගරුත්වය රැකෙන පරිදි විනිත ඇදුමකින් සැරසී පාසලට පැමිණීමට අවස්ථාව ලබා දෙන ලෙස පවසා තිබෙනවා.
2026 මාර්තු 13, පෙ.ව. 12:31
2026 මාර්තු 13, පෙ.ව. 12:26
2026 මාර්තු 13, පෙ.ව. 12:21
2026 මාර්තු 13, පෙ.ව. 12:11
2026 මාර්තු 13, පෙ.ව. 12:11
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
13-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
12-03-26
11-03-26
11-03-26