2023 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 11:16
 
            
ලංගම බස්රථ හා දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට ඩිජිටල් කාඩ්පතක් හඳුන්වාදීමට කඩිනමින් කටයුතු කරන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (04) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කර සිටියා.
එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා.
“දුම්රිය හා ලං.ග.ම. අධික වියදම් විවිධ වංචා දූෂණ නිසා දීර්ඝ කාලීනව පාඩු ලබනවා. රියදුරු හා කොන්දොස්තර හොරකම් කරනවා කියන්නේ නැහැ. ආදායමෙන් කොටසක් ඩිපෝ එකට, කොටසක් ගෙදරට. කොන්දොස්තර නැති බස්රථවලින් අධික ලාභයක්. ටික දවසකින් ඒ ආදායම අඩු වුණා. කඩවතින් පිටත්වන බස්වලින් හොර ටිකට්. රියදුරු හා කොන්දොස්තරවරු 2ක් රිමාන්ඩ්. දැන් කියනවා සභාපති මාරු කරන්නලු. මම ඉන්නකන් සභාපති මාරු කරන්න දෙන්නේ නැහැ. මම මේක හදනවා. පුද්ගලික බස් හිමියෝ බදු ගෙවලා ලාභත් ලබනවා නම් ලංගම එහෙම නොවෙන්න හේතුවක් නැහැනේ. වංචා දූෂණ නැති කරන්න ඩිජිටල්කරණය කරන්න ඕන. දුම්රිය හා බස් ප්‍රවේශපත්‍ර වෙනුවට කාඩ්පත් ක්‍රමය හඳුන්වා දෙනවා. ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් ගේනවා”
 
                                                        2025 ඔක්‍තෝබර් 30, ප.ව. 3:13
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 10:23
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 8:23
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 9:34
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25
28-10-25
 
                                            28-10-25
28-10-25
 
                                            28-10-25