hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 06, ප.ව. 2:27



මේ දවස්වල හැමෝම කතාවෙන මාතෘකාවක් තමයි අපොස උසස් පෙළ විභාගය.

සමහර දරුවෝ හොදට සමත් වෙද්දී තවත් දරුවෝ පිරිසක් අසමත් වෙනවා.

හැබැයි අදක්ෂයෝ කියලා පිරිසක් නම් නැහැ.

හැමෝටම මොනම හරි දක්ෂතාවයක් තියෙනවා.

මේ වෙනකොට උසස් පෙළ අසමත් වුණා කියලා කිසිම වෙලාවක අඩියක් පස්සට ගන්න ඕනේ නැහැ.

මොකද දරුවන්ට යන්න පුළුවන් ක්ෂේත්‍ර නම් එමටයි.

මේ අපි කියන්න යන්නේ දරුවෙක්ගේ ප්‍රතිඵල දැකපු තාත්තා කෙනෙක්ගේ සතුට ගැන.

අම්මලා පේන්න ආදරේ කළාට තාත්තලා පේන්න ආදරේ කරන්නේ නැහැ කියන කතාව නම් සහතික ඇත්ත.

මේත් ඒ වගේ වීඩියෝවක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: