hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 06, ප.ව. 2:32



එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අනුපාතිකය රුපියල් 315.93 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අගය රුපියල් 327.51 ක් ලෙස සටහන්ව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: