hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 11, ප.ව. 12:49



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන තනතුරු සියල්ලම දැනට ආණ්ඩුවට සහාය ලබා දෙන මැති ඇමතිවරුන් අතරේ බෙදා ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කරමින් සිටින බව වාර්තා වෙනවා.

ඉදිරි දේශපාලන මණ්ඩලය ‍රැස්වන දිනයට එම යෝජනා අනුමත කර ගැනීමට නියමිතව ඇත.

මේ පිලිබදව පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාවද කලින් දැනුවත් කිරීමට මෙම කණ්ඩායම පියවර ගෙන ඇති බවද වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: