2023 සැප්‍තැම්‍බර් 13, පෙ.ව. 12:06
උදයන්ති කුලතුංග පසුගිය කාලයේ විශිෂ්ඨ නිර්මාණ හරහා කතා බහට ලක් වුණ චරිතයක්.
නිතර නිතර නිර්මාණ තුල දකින්න නොලැබෙන ඇය ලැබෙන හොඳම නිර්මානයට සිය හොඳම රංගන දායකත්වය ලබා දෙන නිලියක්.
මේ දිනවල සමාජ ජාලා තුල කතා බහට ලක් වන්නේ ඇය තබා තිබූ සටහනක් සහ ඡායාරූප කිහිපයක් සම්බන්ධවයි.
මේ ඒ සටහනයි.
“ඔබත් මමත් ජීවත් වන්නේ තමන් තුළ පවතින අඩුපාඩු වසන් කර ගැනීම සඳහා අනෙකාගෙ අඩුපාඩු උලුප්පා දක්වන අධර්මිෂ්ඨ සමාජයක් තුළය. සියල්ල ඇතිවීම, පැවතීම සහ නැතිවීම යන කාල පරිච්ඡේදයන් පිලිබදව නිවැරදි අවබෝධයෙන් තොරව , ආධ්‍යාත්මික සුවය පසෙකලා ලෞකික සැප සම්පත් වෙත උමතුවෙන් ලුහුබඳින සියලු දෙනා වෙත වැඩි කල් නොගොස් නිවැරදි සත්‍යය අවබෝධ වේවා. අවසානයේ සියල්ල තීරණය වන්නේ ලොව්තුරා අමා මහ බුදු පියාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ දේශනාවට අනුවය.”


2026 ජනවාරි 29, පෙ.ව. 12:13
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 29, පෙ.ව. 12:09
2026 ජනවාරි 28, පෙ.ව. 9:44
2026 ජනවාරි 28, පෙ.ව. 12:16
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26