2023 සැප්‍තැම්‍බර් 14, පෙ.ව. 11:33
පොලීසිය විසින් නව විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දීමට කටයුතු කර තිබෙන අතර ඒ විශ්ව විද්‍යාලවල සහ උසස් අධ්‍යාපන ආයතනවල සිදුවන නවක වදය සම්බන්ධ සිද්ධි දැනුම් දීමට යැයි සඳහන් වෙනවා.
ඒ අනුව 076 545 3454 දුරකතන අංකය හරහා වට්ස්ඇප් මාර්ගයෙන් අදාළ තොරතුරු ලබා දිය හැකි බවයි ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසන්නේ.
ඊට අමතරව ඒ මහතා පවසන්නේ පොලිස් නිලධාරීන් යැයි පවසමින් සිවිල් ඇඳුමෙන් සැරසුණ පුද්ගලයන් පිරිසක් රථ වාහන පරික්ෂා කරන මුවාවෙන් කොල්ලකෑම් සිදු කරන බවට තොරතුරු ලැබී ඇති බවයි.
2025 නොවැම්බර් 08, පෙ.ව. 12:10
2025 නොවැම්බර් 08, පෙ.ව. 12:10
2025 නොවැම්බර් 08, පෙ.ව. 12:07
2025 නොවැම්බර් 08, පෙ.ව. 12:04
2025 නොවැම්බර් 08, පෙ.ව. 12:00
08-11-25
08-11-25
07-11-25
07-11-25
07-11-25
07-11-25
06-11-25
06-11-25
05-11-25
05-11-25
05-11-25
05-11-25
04-11-25
04-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
02-11-25
02-11-25