2023 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 11:39
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන පවසන්නේ පිළිකා ඖෂධ වර්ග 50ක් ආනයනය සඳහා කැඳවා තිබූ ටෙන්ඩරයක් අවලංගු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි.
ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපයන් හේතුවෙන් වෛද්‍යවරු දැඩි අපහසුතාවයට පත්ව ඇති බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පවසා තිබෙනවා.
මේ අතර ඊයේ (15) සෞඛ්‍ය අමත්‍යවරයාට, ලේකම්වරයාට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට ඉල්ලා අස් වන ලෙස බල කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට කළ සත්‍යග්‍රහය අවසන් කළේ ජනාධිපතිවරයාගේ නියෝජිතයෙකු එතැනට පැමිණ ඔවුන් විසින් ලබා දුන් ලිපියක් භාර ගැනීමෙන් පසුවයි.
2026 ජනවාරි 24, ප.ව. 1:55
2026 ජනවාරි 24, ප.ව. 1:52
2026 ජනවාරි 24, පෙ.ව. 12:25
2026 ජනවාරි 24, පෙ.ව. 12:17
2026 ජනවාරි 24, පෙ.ව. 12:13
20-01-26
20-01-26
22-12-25
22-12-25
20-12-25
20-12-25
19-12-25
19-12-25
10-12-25
10-12-25
13-11-25
13-11-25
22-10-25
22-10-25
15-10-25
15-10-25
04-09-25
04-09-25
26-05-25
26-05-25
23-05-25
23-05-25
12-04-25
12-04-25