2023 සැප්තැම්බර් 18, පෙ.ව. 1:25
විශ්‍රාමික වෛද්‍යවරුන් සහ කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට පැමිණීමට අපේක්ෂා කරන වෛද්‍ය, විශේෂඥ වෛද්‍යවරුන් බඳවා ගැනීමට රජයේ සැලසුමක් තිබෙනවා.
ඒ අනුව ලබන සතියේ සිට එය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ඒ සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයට පිළියමක් ලෙසයි මෙම විශ්‍රාමික වෛද්‍යවරුන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන්නේ.
2026 නොවැම්බර් 22, පෙ.ව. 12:34
2026 නොවැම්බර් 22, පෙ.ව. 12:30
2026 නොවැම්බර් 22, පෙ.ව. 12:17
2026 නොවැම්බර් 22, පෙ.ව. 12:14
2026 නොවැම්බර් 22, පෙ.ව. 12:13
19-11-26
19-11-26
18-11-26
18-11-26
17-11-26
17-11-26
27-10-26
27-10-26
09-10-26
09-10-26