2023 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 1:25
විශ්‍රාමික වෛද්‍යවරුන් සහ කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට පැමිණීමට අපේක්ෂා කරන වෛද්‍ය, විශේෂඥ වෛද්‍යවරුන් බඳවා ගැනීමට රජයේ සැලසුමක් තිබෙනවා.
ඒ අනුව ලබන සතියේ සිට එය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින වෛද්‍යවරුන්ගේ සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයට පිළියමක් ලෙසයි මෙම විශ්‍රාමික වෛද්‍යවරුන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබෙන්නේ.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11
26-04-26
26-04-26
04-04-26
04-04-26
09-03-26
09-03-26
05-03-26
05-03-26
20-12-25
20-12-25
03-12-25
03-12-25
24-11-25
24-11-25
12-11-25
12-11-25
31-10-25
31-10-25
28-10-25
28-10-25
12-10-25
12-10-25
07-10-25
07-10-25