2023 සැප්‍තැම්‍බර් 18, ප.ව. 8:47
කේරළයේ තිරුවනන්තපුරම් හි නගරාධිපතිණිය වන ආර්යා රාජේන්ද්‍රන් සිය සති පහක් වයසැති දියණිය අත දරාගෙන රාජකාරි කටයුතුවල නිරතවන අවස්ථාවක් දැක්වෙන ඡායාරූපයක් ඉන්දියාවේ කතාබහට ලක්ව තිබෙනවා.
රාජේන්ද්‍රන්ට සහය පළ කරන අදහස් අතර රාජකාරිය සහ මවකගේ කාර්යභාරය යන දෙකම ඉටු කරන්නට දරන උත්සාහය අගය කරන්නන් වූ අතර කාන්තාවකට දේශපාලනයෙහි නිරත වීමේ බාධා අභිබවා යන අයකු ලෙස ඇයව ප්‍රශංසා කිරීම ද දකින්නට ලැබෙනවා.
කෙසේ වෙතත් ඇය විවේචනය කරන්නන් පවසන්නේ මෙය ඡායාරූප ගැනීමේ අවස්ථාවක් විනා අන් කිසිවක් නොවන බවයි.
ඉන්දියාවේ ලාබාලම නගරාධිපතිණිය ලෙස ප්‍රසිද්ධ වූ ඇය එම තනතුරට පත්වුණේ 21 හැවිරිදිව සිටියදී යි. දැනට ඇය 24 වන වියෙහි පසුවනවා. ඇගේ සැමියා කේරළ ප්‍රාන්ත සභා මන්ත්‍රීවරයකු වන ඉන් දියාවේ මාක්ස්වාදී කොමියුනිස්ට් පක්ෂයේ සචින් දේව් වන අතර ඔහු එම සභාවේ ලාබාලම මන්ත්‍රීවරයා යි.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24
19-06-26
19-06-26
12-04-26
12-04-26
16-03-26
16-03-26
07-03-26
07-03-26
28-01-26
28-01-26
11-11-25
11-11-25
26-10-25
26-10-25
25-10-25
25-10-25
20-10-25
20-10-25
10-10-25
10-10-25
16-09-25
16-09-25
14-09-25
14-09-25