2023 සැප්‍තැම්‍බර් 24, පෙ.ව. 10:05
බස්නාහිර පළාතේ පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු ශ්‍රේණියේ 3 පන්තියේ 1 (අ) ශ්‍රේණියට බඳවා ගැනෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
2023 (අදියර II) සඳහා සුදුසුකම්ලත් අයදුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබෙනවා.
2023.09.22 දිනැති රජයේ ගැසට් පත්‍රවේ IV (අ) වැනි කොටසෙහි බඳවා ගැනීමේ නිවේදනය පළකර ඇත.
අයදුම්පත් කැඳවීමේ අවසාන දිනය 2023.10.09 වෙයි.
2026 ජූනි 08, ප.ව. 2:25
2026 ජූනි 08, ප.ව. 2:08
2026 ජූනි 08, ප.ව. 1:28
2026 ජූනි 08, ප.ව. 12:25
2026 ජූනි 08, ප.ව. 12:22
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
07-06-26
07-06-26