hit counter

2024 දෙසැම්‍බර් මස 22 වන ඉරිදා

2023 සැප්‍තැම්‍බර් 25, ප.ව. 2:30



පසුගිය සිකුරාදාට(22) සාපේක්ෂව අද (25) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවරව පවතිනවා.

මෙරට වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

  • මහජන බැංකුව – රු. 316.91 – රු. 330.13

  • සම්පත් බැංකුව – රු. 318.00 – රු. 328.00

  • කොමර්ෂල් බැංකුවේ – රු. 318.18 – රු. 328.50





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: