hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 8:05



මේ වසර අවසන් වන විට සංචාරකයින් ලක්ෂ 15 ක් මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව වැඩ බලන සංචාරක අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය විසින් හෙළිකරනු ලැබුවා.

ඇය මේ බව සඳහන් කොට සිටියේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (27) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමිනුයි.

අරක්කු මිල අඩු කර කසිප්පු නිෂ්පාදනය නැවැත්විය යුතු බවයි අමාත්‍යවරිය සඳහන් කළේ.

කෙසේ වෙතත් අමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ, කසිප්පු පිටරටට ආනයනය කළ හැකි බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: