2023 ඔක්‍තෝබර් 02, ප.ව. 6:16
ඔන්ලයින් මූල්‍ය වංචාවන්ගෙන් අගතියට පත් පිරිසගේ සංගමය විසින් අද (02) දින ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ සමාජ මාධ්‍ය ජාලා සහ මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ණය මුදල් ලබාගත් පුද්ගලයින්ගෙන් ණය හිමියන් අධික පොලී මුදලක් අය කිරීම හේතුවෙන් එම පිරිස් දැඩි පීඩාවට පත්ව සිටින හේතුවෙන්.
බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය ජාලා සහ මාර්ගගත ක්‍රමවේද ඔස්සේ ණය ලබාදෙන පාර්ශ්වයන්ගෙන් ණය අයදුම් කිරීමට යොමු වී තිබෙනවා.
ඒ සදහා ඔවුන් පෙළඹී සිටින්නේ එම ක්‍රමවේදවල දී ණය ලබා ගැනීම සඳහා අවශ්‍ය ලේඛන ප්‍රමාණය ආදිය ඉතා අවම මට්ටමක පැවතිමයි.
නමුත් ණය මුදල ලබා ගැනීමෙන් පසුව ඒ සඳහා අධික පොලියක් අය කිරීම ඔවුන් විසින් සිදුකරනු ලබයි.
එම පොලී මුදල් ලබා ගැනීමට බලපෑම් කිරීමත් යන කරුණු හමුවේ ණය ලබාගත් ජනතාව දැඩි පීඩනයකට ලක්ව සිටින බව වාර්තා වෙනවා.
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:35
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 11:23
2026 සැප්තැම්බර් 07, ප.ව. 12:09
2026 සැප්තැම්බර් 04, ප.ව. 1:52
2026 සැප්තැම්බර් 04, ප.ව. 12:19
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26