2023 ඔක්‍තෝබර් 07, ප.ව. 4:38
හමාස් සංවිධානය විසින් අද උදෑසන සිදුකරන ලද දැවැන්ත ප්‍රහාරයේදී ඊශ්‍රායල වැසියන් ගණනාවක් අල්ලාගෙන ඇතැයි වාර්තා වනවා.
මීට පැය කිහිපයකට පෙර වාර්තා වූ පරිදි ඊශ්‍රායල සෙබළුන් ඇතුළු 35 දෙනකු හමාස් භාරයට පත්ව තිබෙනවා.
විශාල සිවිල් වැසියන් පිරිසක් මියගොස් ඇතැයි ද සැක කෙරෙන අතර මීට ස්වල්ප වෙලාවකට පෙර වාර්තා වූ පරිදි මියගිය සංඛ්‍යාව 22 ක් වුණා.
ඊශ්‍රායලය ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ගුවනින් පහර දීම ඇරඹුවා. කෙසේ වෙතත් හමාස් සංවිධානය විසින් අල්ලාගත් ඊශ්‍රායල ප්‍රදේශවල බලය යළි අල්ලාගැනීමට මෙතෙක් ඊශ්‍රායල හමුදාවන් සමත්ව නැහැ.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24