hit counter

2026 පෙබරවාරි මස 28 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 08, ප.ව. 7:19



වාහන ආනයන සීමා රජය විසින් ලිහිල් කර තිබුණ ද වාහන ආනයනයට වාණිජ බැංකු හරහා ණයවර ලිපි තවමත් විවෘත කර ගැනීමට නොහැකි වී තිබෙනවා.

ඒ බව වාහන ආනයනකරුවන් සඳහන් කළා.

එම සංගමය සඳහන් කළේ, මුල දී වසර පහක් පමණක් පැරණි වාහන ගෙන්වීමට අවසර ලබා දුන්න ද මේ වන විට එම සීමාව වසර 10 ක් දක්වා දීර්ඝ කර ඇති බවයි.

එමෙන්ම මෙලෙස අඩු මුදලට ගෙන්වන පැරණි වාහන නඩත්තු කිරීම සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදු වන බව එම සංගමයේ සභාපති සම්පත් මෙරෙංචිගේ සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: