hit counter

2026 ජනවාරි මස 05 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 10, පෙ.ව. 10:47



ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ මරණයට හේතුව සුෂුම්නාව බිදී යෑමෙන් ඇති වූ සංකූලතා බව අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා විසින් නිගමනය කර තිබෙනවා.

ඊයේ දිනයේ දේහය අවසන් කටයුතු සඳහා පවුලේ ඥාතීන් පවුලේ ඥාතීන් වෙත භාරදෙන අවස්ථාවට පෙර මෙම පරීක්ෂණ සිදු කර තිබෙනවා.

2022 වසරේ ජූනි 22 දින මුහුණදුන් හදිසි අනතුරෙන් පසුව මාස 14කට අධික කාලයක් ප‍්‍රතිකාර ලැබූ දැඩි සත්කාර ඒකකයේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය සිදු කළ ප්‍රතිකාර සටහන්ද මරණ පරීක්ෂණයට ඉදිරිපත් කර තිබිණි.

ඇන්තනී මහතා රෝහලේදී සිදු කළ ප්‍රතිකාර සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පවුලේ ඥාතීන් දැනුවත් කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: