2023 ඔක්‍තෝබර් 10, ප.ව. 7:52
මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.
කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි, ඊයේ එලෙස අවසන් ගමන් ගියේ.
ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.
මේ වෙනකොට ජැක්සන්ව බලන්න ගොඩක් දෙනෙක් ජයරත්න මල්ශාලාවට පැමිණෙමින් සිටිනවා.
ඒ අතරේ කලාකරුවෝ, දේශපාලඥයින් සහ ඔහුගේ රසික ප්‍රජාවද වෙනවා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අද ජැක්සන් ඇන්තනි මහතාට අවසන් ගෞරව දක්වන්න පැමිණියා.
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 12:08
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 12:06
2025 දෙසැම්‍බර් 15, පෙ.ව. 12:12
2025 දෙසැම්‍බර් 14, පෙ.ව. 12:20
2025 දෙසැම්‍බර් 13, ප.ව. 4:06
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
16-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
15-12-25
14-12-25
14-12-25