hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2023 ඔක්‍තෝබර් 11, පෙ.ව. 9:24



අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ දේහය ඊයේ රාත්‍රී අංක 58/90A, 09 වන පටුමග, මිහිදු මාවත, රාගම පාර, කඩවත පිහිටි ඔහුගේ නිවසට රැගෙන එනු ලැබුවා.

දේහය නිවසට රැගෙන එන විට මධ්‍යම රාත්‍රිය පසු වී තිබුනද එය දැක බලා ගැනීමට ප්‍රදේශවාසීන්, නෑදෑයන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් නිවසට රැස් වී සිටියා.

දේහය පිලිබඳ අවසන් කටයුතු හෙට දින රාගම ශුද්ධ වූ පේදුරු පාවුළු දෙව් මැදුරු සුසාන භූමියේදී සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: