2023 ඔක්‍තෝබර් 12, ප.ව. 5:44
මේ වෙද්දි රටම සංවේදී කළ කාගෙත් මාතෘකාව බවට පත්වෙලා තියෙන්නෙ ප්‍රවීණ රංගන ශිල්පි ජැක්සන් ඇන්තනී කලාකරුවාගේ වියෝව.
කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු ආශිර්වාද තරමටම ලැබුණු විවේචන රැසක් මැදයි, ඊයේ එලෙස අවසන් ගමන් ගියේ.
ඔහුගේ නික්ම යාම කලාවට යළි පිරවිය නොහැකි තරමේ විශාල හිඩැසක් බව නොරහසක්.
ජැක්සන් ඇන්තනී වෙනුවෙන් ශෝකය පළ කිරීමට පැමිණි ය වෙනුවෙන් ස්තුති කතාව සිදු කරනු ලැබුවේ ජැක්සන් ඇන්තනීගේ පුත්‍රයා වන සජිත අනුත්තර විසිනුයි.
එහිදී ඔහු අදහස් දක්වමින් යූටියුබ් නාලිකා වල තම පියා සම්බන්ධයෙන් පළ කළ වීඩියෝ ගැන සංවේදී වෙමින් කියා සිටියා.
තම දරුවාගේ වීඩියෝවක් පියාට පෙන්වූ විට පියාගේ දෙනෙතින් කඳුළු ගලා ආ බවද සජිත සඳහන් කළා.
තම පියා ජීවිතය සහ මරණය අතර විශාල සටනක් කළ බවත් කියා සිටියා.
සමහර පුද්ගලයන් සිතළු සෑදු බවත් පිරමිඩයක මමියක් තියාගෙන සිටින බව සඳහන් කළ බවත් කියා සිටියා.
හිතළු සාදා මුදල් හම්බ කරගත් යුටියුබ් නාලිකා වලට සල්ලි ලැබුණු පින් බලය තම පියාට අප්පච්චිගේ පැත්තට එවන්න යනුවෙන්ද කියා සිටියා.
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 11:03
2026 පෙබරවාරි 25, පෙ.ව. 12:17
2026 පෙබරවාරි 24, පෙ.ව. 12:03
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
26-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26
25-02-26