hit counter

2025 නොවැම්‍බර් මස 06 වන බ්‍රහස්පතින්දා

2023 ඔක්‍තෝබර් 14, පෙ.ව. 11:24



5 වසර ශිෂ්‍යත්ව විභාගය හෙට (15) පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය සඳහා ප්‍රශ්න පත්‍ර ප්‍රවාහන කටයුතු මේ වන විට අවසන් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.

කෙසේ වෙතත්, අපදා තත්ත්වයන් ඇති වන ඕනෑම ස්ථානයක සිටින සියලුම අපේක්ෂකයන්ට ළඟම ඇති විභාග මධ්‍යස්ථානයේ විභාගය ලීවීම සඳහා පහසුකම් සපයා ඇති බව එහි නියෝජ්‍ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: