2023 ඔක්‍තෝබර් 29, පෙ.ව. 8:55
මදුමාධව අරවින්දගේ සහ ජනප්‍රිය නළු ධනංජය සිරිවර්ධනගේ පියා වුණ සුනිල් සිරිවර්ධන මහතා අභාවප්‍රාප්ත වූ බව අපි ඔබට කිව්වා මතක ඇති..
ඔහුගේ අවසන් කැමැත්ත පරිදි ඔහුගේ දේහය ඊයෙම වෛද්‍ය විද්‍යාලයකට භාර දුන්නා.
පියාගේ වියෝගයෙන් සංවේදී වුණු ධනංජය සිය දියණියද අතැතිව පියා දෙස බලා සිටින ජායාරූපයක් සමග සංවේදී සටහනක් සිය මුහුණපොතට එක් කර තිබෙනවා.
”දුවේ ඒ තමා අපේ සමනල කන්ද
සසල ගංගා වල උපත
නිසල කඳු බව
කියා දෙන්නම්
දිනෙක.
2023/10/28”
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 11:36
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26